About

පරමාර්ථය

ප්‍රධාන වශයෙන් කලවාන, මැටිකුඹුර හා අවට ගම්මානවල පදිංචි කරුවන්ගේ සුභ සාධනය වෙනුවෙනි.
  • දෙවි මිනිසුන් සඳහා අප බුදුරජාණන් වහන්සේ විසින් සසර කතරින් එතෙර වීම සඳහා දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය, ගම්වාසී, ප්‍රදේශවාසී, ලක්වාසී,ලෝවැසියන්ට, දුකින් මිදීම සඳහා අවබෝධ වන පරිදි දේශනා කිරීම.
  • දෙස් විදෙස් ධර්ම ප්‍රචාරය කිරීම සඳහා කටයුතු කිරීම.
  • විහාරස්ථානයට නව චෛත්‍යයක් ඉදි කිරීම හා වෙනත් භාවනා හා අනෙකුක් පහසුකම් වැඩිදියුණු කිරීම.
  • ගම් වාසී පවුල්වල දුප්පත්කම තුරන් කිරීම.
  • බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය තුළින් ප්‍රදේශවාසී, ලංකාවාසී ජනතාවගේ ජීවිතවලට නව ආලෝකයක් ලබා දීම.
  • ගම් වාසී දූ පුතුන්ට නව පරිගණක අධ්‍යාපනයක් ලබා දීම.

 

කලවාන මැටිකුඹුර බෞද්ධ භාරකාර මණ්ඩලයේ නිළධාරී මණ්ඩලය.

  • ගරු සභාපති, පූජ්‍ය කන්තලේ භාරත ස්වාමීන්වහන්සේ.
  • ගරු ලේකම්, එම්. එන්. ප්‍රදීප් චින්තක අමරසිංහ මහත්මා.
  • ගරු භාණ්ඩාගාරික, ඩී. ඒ. සුසිලා ජයසිංහ මහත්මිය.
  • ගරු අනුශාසක, ආචාර්ය්‍ය එස්. එම්.විජේවර්ධන මහත්මා.

 

සංගමයේ කාරක සභිකයින්.

  • එච්. එම්.වීරතුංග මහත්මා.
  • ඊ. එම්. ජයන්ත බණ්ඩාර මහත්මා.
  • ඩබ්ලිව්. ඒ. ආරියරත්න මහත්මා.
  • ඊ. එම්. හීන්මැණිකේ මහත්මිය.
  • චන්ද්‍රානි මහත්මිය.
  • ඊ. එම්. දීපානන්ද ධර්මසිරි මහත්මා.
  • එච්. එම්.කරුණාරත්න මහත්මා.
  • කේ. එස්. උදේනි කරුණාසිංහ මහත්මිය.
  • විමලා රාජපක්‍ෂ මහත්මිය.
  • ඒ. ටී. අත්තනායක මහත්මා.