Donations

පොල්ගහවෙල මැටිකුඹුර කලවාන ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ ඉදිකරමින් පවතින චෛත්‍යය රාජයාණන් වහන්සේ ඉදිකිරීමේ මූලික පුරෝගාමියා වන්නේ ආචාර්ය්‍ය එස්.එම්. විජේවර්ධන මැතිතුමාගේ ධන පරිත්‍යාගයෙනි. එතුමා ධනය පරිත්‍යාග කළා පමණක් නොව තම ශ්‍රමය ද කැප කරමින් මහත් වෙහෙසක් දරමින් මෙම උතුම් මාහැඟි පුණ්‍යකර්මයට දායකත්වය සපයමින් සිටී.

විදෙස් රටවල වෙසෙන කාරුණික ඔබ සැමටද ඉදිවෙමින් පවතින චෛත්‍යය රාජයාණන් වහන්සේගේ ඉදිරි වැඩ නිම කර ගැනීමටත්, කලවාන විහාරස්ථානයේ අභිවෘද්ධිය සඳහාද දායක වී ඔබ සැමට ස්වර්ග මෝක්ෂ සම්පත්තිය සලසා ගන්නා මෙන් ප්‍රාර්ථනා කර ගනිත්වා..!!

Account Name : M/S BUDDHIST CULTURAL TRUST

Account Number : 83500388

Branch: Bank of Ceylon – Polgahawela

Branch Code: 526

Bank Code: 7010

Swift Code: BCEYLKLX131

Contact me:S M Wijewardana or email singappuli@hotmail.com regarding donations. When donations were made online please send an email to singappuli@hotmail.com or sugatharamaya@hotmail.com with a copy of the payment receipt.